දෙවියන් සමඟ සබඳයක් ඇකි කරගන්නේ කෙසේද​

ශුද්ධවූ බයිබලය දෙවියන් විසින් සියලුදේ නිර්මාණය කර ලබා දී ඇති බවය​. එහි මිනිසත්වයත් අයත්. දෙවියන් යෝග්‍ය හා පූජණීය ගති ගුණයන්ගෙන් පිරිපුන්ව සිටිය ද, මිනිසා එසේ නැත​. මනුසත්වය යනු උතුම් දෙය මිනිසාට ලබාදී එතුලින් යහපත හා අයහපත වෙන්කර දැකීමේ හැකියාව දෙවියන් ලබා දුන්හ​. දෙවියන් දේවවාක්‍යයන් තුලින් පිරිපුන් ශුද්ධවු බයිබලය අපිට කියා දෙන මූලික පණිවුඩය​, අපි පාපයෙන් පිරි හා දෙවියන්ගේ මහිමයට ලඟා විය නොහැකි දුරක සිටින බවය​.

මා සදාචාරාත්මක දර්ශණයක් ඇති නියාමයන් අතරින් කොටසක් ඔබ වෙත ඉදිරිපත් කළේ නම්, එයින් දෙවියන් නියාමය ඉක්ම ගිය කිසිවක් කිසිවෙකු විසින්ම මෙතෙක් මවා නැත​. අපේ ඇතැම් පාපයන් දෙවියන් හට යායුතු මාර්ගයෙන් නොමඟ යවමින්, වෙනත් දෙවි බලවේග හා බලපෑම් හා එක්වීමට මඟ පහදන්නා පමණක් නොව​, දෙවියන් වහංසේගේ නාමය අහිතු ලෙස භාවිතා කරමින් ඔහු වහංසේ කෙරෙහි අප තුල තිබු ආදරයද වැලැක්වීමට හේතු පහදයි. මෙම ක්‍රියාව​, අපගේ දෙමාපියන් අගෞරව කිරීම වැනි, ඝාතනයක් කිරීම තරම්, කාමය වපුරන​ දෑසකින් සියල්ල දකින්නා තරම්, අන්සතු දෙයක් සොරකම් කිරීම තරම්, අපි දන්න හඳුණන කෙනෙකුට එරෙහිව අසත්‍ය සාක්‍ෂියක් දීම තරම්, අන්සතු දේපළක් හෝ අන්අයකුගේ භාර්යාව භුක්තිවිඳීම කරම් ඉතා පහත් සිදුවීම කි.

සදාකාලින වූ දෙවිඳුන් ගේ ගුණයන් පිළිබඳ අපගේ අවබෝධය පරිහාණියට ලක්කර් ඇත​. තවත් අයුරකින් කියනවා නම් අපටත් දෙවියන්ටත් අතර තිබූ සම්බන්ධය මෙතුලින් නැවතී, ඔහු වහංසේ අප පාපයෙන් මුදාගැනීමේ පියවරයන් සඳහා ද අවහිර ඇති කරයි. මෙය බයිබලයේ, ගින්නක් මොළවා නොමැති ස්ථානයක අප සීතලෙන් දුක්විඳිමසේ කියා විග්‍රහ වේ.

මෙවැනි අවස්ථාවන්වල අප තුල තිබූ විශ්වාසය මුළුමනින්ම නැතිවී ගිය හැක​. නමුත් එනම් අවස්ථාවක දෙවියන් වහංසේ ගැලවුම් කරුවෙකුව අප වෙත ලබාදුන් අමතක නොවන්න​. එවිට ඔහු වහංසේ වෙත පැවරුනු රාජකාරිය අප හා දෙවියන් අතර මැදිහත්වීමද​, ඒ වගේම මනුෂ්‍යාත්ම​යක් ලබා ගනිමින් දෙවියන්ගේ පණුවුඩය අප අතර ගෙන යාම ද වේ.

අප හා දෙවියන් සමඟ සාමය ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් ඔහු වහංසේ තම ජීවිතය පූජා කළේය​. ඔහු මරණයෙන් මිදී යලි පැමිණ තමන් සතු විශ්වාසය තැබුවන් වෙනුවෙන් බලාපොරොත්තුවෙන් සිටියි. එමඟින් අපට කියා දෙන්නේ අපි මිය යනවිට අපගේ ආත්මය ශරීරයෙන් ඉවත්වී දෙවියන් සමඟ එක්වෙන බවක් ය​. මෙලෙස බයිබලයේ සඳහන් වේ.

මේ සියල්ල සිදුවීමට නම් අපි ජේසුස් වහංසේගේ ඉදිරියෙන් විශ්වාසීව දෝෂෝච්චාරනය කිරීමෙන් අපගේ පාපයන් සියල්ලටම සමාව ලබමින් දෙවියන් සමඟ සාමය සාමය ගෙන ආහැක​. මෙය සමිඳුන්ව පිළිගන්නා අයුරකින් ඔහු වහංසේ වෙත සමස්කාරය කිරීමක් ලෙසද අදහස් වේ.

ජේසුස් වහංසේගේ ගුණය අපි අවබෝධය කරගන්නා විටදී, ඔහු වහංසේගේ ශුද්ධාත්මය තුලින් අප වෙත​ දිව්‍යලෝකයේ සාමය, විශ්වාසීන් වෙත යවා දෙවියන් සමඟ වූ ජීවතයට අපට මඟ පහදයි.

පිවිතුරු ඥානස්ථානයන් හෝ ගෙල්වීම් එවන් පිවිතුරු ආත්මයක මරණයෙන් ද මෙවන් විශ්වාසයක හුවමාරුව පසු කරයි. මෙවන් ක්‍රියාව ඔබට යලි ඉපදීමක් ශාරීරකව ද ලබාදීමෙන් දෙවියන්ගේ ආධ්‍යාත්මික ක්‍රියාවලියන් ඔබට යතාර්ථයේ දැනේ. දෙවියන්ගේ ප්‍රකාශය අනුව, මෙයින් ඔබ ආධ්‍යාත්මිකව සත්‍ය අවබෝධය කරගන්නාසේම ඔබ නව ජීවියක් ඇති මිනිසෙක් බිහිවේ.

මෙය යාතාර්ථයේ ඉතා ගැඹුරු භාවිතයක් වු නමුත්, ඔබ දකින්නේ ඉතා සුලු වෙනස්වීමක් ලෙස ය​. “දුක්බර ජීවිතයෙන් පෙළෙන ඔබ, මා වෙත එන්න. මා ඔබට සහනය දෙමි. මාගේ ශක්තිය ලබමින් ඔබ ඉගෙන ගන්න​. මාගේ මෘදු නිරහංකාර සිත ඔබ​ගේ ආත්මයට සහනය ලබා දෙයි. මාගේ ශක්තිය ඔබගේ සුවයයි, මාගේ දුක ඔබට දීප්තියයි” සේ කියමින් ජේසුස් වහංසේ ඔබ සැම ආරාධනා කරයි.

මිතුරාණෙනි, ඔහු වහංසේගේ කැඳවුම අද ඔබට ඇසැයි ද​, දැඩි හදකින් නොසිටිමින් ගැලවුම් කරුට ඔබගේ ජීවිතය හසුරුවන්න ඉඩදෙන්න​. ඔහු වහංසේ ඔබට ආදරය කරන අතර ඔබගේ අවබෝධය ඉක්මවා යන සාමයයි වචනවලින් සීමා නොවන සතුටකුත් ඔබ වෙත ලබාදෙයි. මෙතුලින් ඔබට කියන්නේ ඔබ වෙත දුක් කරදර ලඟා නොවන බව මිස​, එවන් අවස්ථාවලදී ඔහු වහංසේ ඔබ සමඟ සිටින බවය​.
අවසානයේ මා ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔහු වෙත යාච්ඤා කර සැබෑ ජීවිතයේ ඔහු විසින් ඔබ සියලු දෙනා පාපයෙන් මුදා ගැනීමට ඉඩ දෙන ලෙසයි. ඔබ මෙය හිතට එකඟව කර්න්නේ නම් ඔබේ හිතට බිඳ වැටීමක් නැත​. දෙවිඳුන්ගේ මිහිමය ඔබ සියලු දෙනා අන්විඳීම අපේ බලාපොරොත්තුවයි. ආමෙන්.

 

www.4laws.com/laws/sinhalese/default.html

බෞද්ධ සම්පත්

සිංහල-Sinhala

How to know God

Leave a Reply