Archive for the ‘සිංහල-Sinhala’ Category

බෞද්ධ සම්පත්

Tuesday, February 3rd, 2015

බයිබලය​

 
ආධ්‍යාත්මික නීති හතර​

 
ජේසුස් වහංසේගේ චිත්‍රපටය​

බුදු හාමුදුරුවෝ රහත් වූ කෙනෙකි

Monday, February 2nd, 2015

එක්තරා කොටසක් බුදු හාමුදුරුවෝ දෙවියෙන්. නමුත්, විවෘතව සඳහන් කරනවා නම් සිද්ධාර්ථ ගෞතම හොඑ සිද්ධාර්ථ ගෝතම නමින් හඳුන්වන්නේ අදේවවාදියෙක්ව ය​. එනියයි, ඔහු තමන්ව දෙවියෙක් ලෙස හඳුන්වා නොගත්තේ. එවන් බුදු හාමුදුරුවෝ වැනි අදේව්වාදී හෝ අඥේයවාදී ස්ථාවරයකින් සිටින්නන් පිළිබඳව විශ්වවිද්‍යාත්මක හා සාධ්‍යතා ආශ්‍රයෙන් මම ඉදිරිපත් කළ ප්‍රකාශනයන්, ඔබගේ මතයට අභියෝගයක් ලබාදෙයි.
jesusandjews.com/wordpress/atheist-agnostic-non-theist/
අපි දෙවියෙක් සිටින්නේ යැයි සිතනවා නම්, ඔහුගේ එවන් මඟ පෙන්වීම තුලින් හරි මඟ සොයා ගනිමින්, ගුරුවරුන් හෝ බුදු හාමුදුරුවන්ගේ මාර්ගය නොසිතා අපගේ ජීවිතත් ඒ මාර්ගයෙන් ගෙන යාමට ඉඩදිය යුතුය​.
බුදු හාමුදුරුවෝ වියෝගයට පත්වී වසර 400 කට ඔහු සඳහන් කළ දර්ශනය ග්‍රන්ථාකාරවුවේ නම්, ඔහු සඳහන් කළ සියල්ල ඒ ආකාරව ආරාක්‍ෂා කර තිබේ යැයි?, මා බුදු දර්ශනය පිළිපදින්නන් ගෙන් අසන්නෙමි. එවන්, අතර තිබූ කාල පරිච්චේදය තුලදී පණිවුඩ වාචිකව හුවමාරු වී කෙතරම් අලංකාරයන් වලට භාජනය වී ඇති යැයි සිතන්න​. එවිතරක් නොව​, එවන් අදහස් තවත් කෙනෙකුට උගන්විමෙන් හුවමාරු වුවේනම්, එවිට අදහස ලබාගත් පාර්ශයෙන් කෙතරම් අදහස් ප්‍රමාණයක් නොසැලකිල්ලට ගත ඇතැයි සිතන්න අවශ්‍යයි. එසේනම්, සත්‍ය අවබෝධය කිරීමට වෑයම් කරන්නා කෙනෙක් කෙසේ මෙවන් තත්වකදී අරමුණක් ඇති කරගනියි ද?
එපමණක් නොව​, බුදු හාමුදුරුවන්ගේ දේශනය පසු කලක නොයැකුත් ශාස්ත්‍රාලයන් තුලින් නොයැකුත් අංගයන් වෙනවෙනම ඉගෙන්වීම සිදු වූ බැවින් අදහස් අතරින් පරස්පරතාවයක් ඇති විය​.
එවන්නන් අතරින් ලබාගත් වර්ග කළ හා අතිවිශාල සම්පත්වල විස්දෘශභාවයන් තිබූ බැවින් එවන් වෙනස්වීම් වචන තුලින් පැහැදිලි කිරීම ඉතා අසීරු කාර්යක් වී තිබීය හැක​.
එවන් තත්ත්වයක් තුළ බුදු හාමුදුරුවන්ට පවා තමන් පෙන්නුම් කළ දර්ශනය වෙන්කර කීමට අපහසු වෙයි.
කෙසේවූවද​, මතුවූ ප්‍රශ්නය බුදු හාමුදුරුවෝ රහත්වූ කෙනෙක්ද, එසේ නැත්නම් ඥානය ලැබූ කෙනෙක්ද? යන්නය​. ඔහු වහංසේ අරමුණු කළ ඒ ආධ්‍යාත්මික සාමාර්ථයට ලඟා වූ බව, කවුරුන් විසින්ද නිගමයට ආහැකි වුවේ? සඳහන් වන එවන් නිර්වානය පැහැදිලි කිරීමට හෝ අර්ථ දැක්වීමට කිසිඳු සාධකයක් නොමැති බැවින්, එය එක් මිත්‍යාවක් වියද හැක​.
බුදු හාමුදුරුවන්ට පවා නිර්වානය යන්න පැහැදිලි කිරීමට හෝ අර්ථ නොදැක්වූ තත්ත්වයක​, එහි විරුද්ධ සාමාර්ථය කුමක්දැයි පැහැදිලි කිරීම අසීරු වේ. එවන් ඥානය ලැබුවා යැයි සඳහන් වන ඔහු වහංසේ තුලින් පරම කඩඉම විග්‍රහ කිරීමට නොහැකි වු තත්ත්වයක, ඔහු වහංසේ දුටුවේ නිර්වානය බව කිය හැක්කේ කවුරුන් විසින් ද​?
සර්වාශුභවාදී හා ශුන්‍යවාදී අදහස් තුලින් මිනිසාගේ අගනා ජීවිතය උරා බොමින්, තිලිණක් වැනි මෙවන් වටිනා ජීවිතයේ ඔවුන්ගේ සැබෑ ආශාවන් වසමින් මිත්‍යාවක් හා මායාවක් වැනි එක්‍තරා සතුටකට නාඹුරු කරන මෙවන් ආගමික දර්ශනය එක්තරා අසත්‍ය අදහස්වලින් පිරිපුන් එකක් විය හැකිද​?
සැබෑ ජීවීතයේ ආශාව යනු නිමා කළ නොහැකි දෙයක් ය​. භික්‍ෂුන් වහංසේලා ආධ්‍යාක්මික ක්‍රියාකාරකම් හා ආශ්‍රමික ජීවන රටාවකින් ආශාවන් හැර යාම සඳහා තමන්ගේ ජීවිතය ගෙන යන නමුත්, පරම සිව් සත්‍ය අවබෝධය කරමින් නිර්වානය දැකීමේ ආශාවෙන් සිටින්නේය​.
බුද්ධාගමික අදහස් තමන් තමා රාමූ කිරීමේ මේ පියවරේ අනෙක් පැති, සැබෑ ජීවිතයේ එවන් ආගමිකයන් අදාල කියු දර්ශනය හරි අකාරව පිළිපදියි ද​?
අනිච්ඡා/අනිත්‍ය හෝ අනන්ත​/අනාත්මන යන අදහස් කවුරු විසින් විග්‍රහ කර සාක්‍ෂි ඉදිරිපත් කළ හැකිද​? අවසාන ප්‍රකාශකනයක් වශයෙන් ඇති වන ගැටලුව මෙය එක්තරා නිරර්ථක කොටසකින් හෝ අදහසක කොටසක් ද නැත්නම් මෙහි සත්‍යතාවයක් තිබේද​? අපගේ ජීවිත යනු පැහැදිලි හෝ ස්ථාවර සංකල්පයක් නොමැති, චලනය වන භිම්බයක්සේ මායාවක එකතුවක් ලෙස හැඳින්වෙයිද​? අනෙක් පැතියෙන්, බෞද්ධයන් ජීවත්වන එවන් පරමාදර්ශ ජිවිතයෙන් ඔවෙන්ගේ එදිනෙදා ජීවිතය නිසි ආකාරීව ගත කරයි ද​?
මෙයට පිළිතුරක් ලබා දීමේදී, දුක වැලැක්වීම අවධාරනය කරන මෙම දර්ශනය සතුට ඉහළ නැංවීමට හා දුක අවම කිරීමට හෝ නැති කිරීමට පරිශ්‍රම දරන ආශ්වාද සතු විරුද්ධ අන්තර්ගතයකින් සහිතයි.
දුක හා වේදනාව පිළිබඳවූ කරුණුවලින් මෙය සතුයි නම්, එයට ප්‍රතිවාදී කරුණු කුමක්ද පිළිබඳව ද හොඳ විග්‍රහයක් ලබා දී තිබිය යුතුයි. නැත්නම්, දුක හා වේදනාව පිළිබඳව හොඳ වැටහීම්ක් අපට ගත නොහැක​. හිස් වීදුරුවක් දැකීම වෙනුවට අඩක් පිරුණු විදුරුවක් දැකීම වැනි, යහපත හා සතුට ලබාගත හැකිවේ නම් එය නොසැලකීය හැකි තරම් පමණක් වන අතර එහි පුදුම සහගත දෙයකට කිසිවක් තිබේද​? අපගේ ආශාවන් සියල්ල වලක්වා ගනිමින්, ධනාත්මක දැක්මකින් සහිත ජීවිතය නොවිඳින්නට අප කැමතිද​? ජීවීතයේ නොයැකුත් බාධකය තිබීමෙන් ඒවා වලක්වා ගැනීමට තම ජීවිත කාලය ඔබ පිළියම් සොයනවද සෙවීමට වැය කරයි ද නැත්නම් එවන් බාධක අභිබවමින් ජීවිත ගමන යනවා ද​? ජීවිතයේ ඇතැම් මිහිරි අත්දැකීම් ලැබේන්නේ නොයැකුත් බාධක පහු කරමින් එනවිට පමණි, එවන් අත්දැකීම් තුලින් මිදෙන්න ඔබ කැමතිද​? ලෝකයේ ජ්‍යෙෂ්ඨ මිනිසුන් අනෙකුත් ජනයන් හට පිහිට වීමට තම ජීවිතය කැප කර ඇත​, විශේෂයෙන් ජේසුස් වහංසේ මිනිසුන්ගේ පාපයන් රැගෙන කුරුස මත දුක් විඳුනේය​. ඔහු වහංසේ එය කළේ පාපයෙන් අපව මුදාගෙන, අපට ඇති දුකෙන් ද මුදා දිව්‍යලෝකයේ සදාකාලික ප්‍රීතිය අපට ලබා දීමටයි.
දුක් වේදනාව යනු අයහපත කියා මා පිළිගනිමි. එය අප පැවැත්මේ සහ ලෝකයේ කොටසක්ද වේ. නමුත් එයින් මිදීමෙන් අපට ගැලවිය නොහැක​. අපගේ ගැටලු නිරාකරනය කිරීමට අපිම එයට මුහුණ දිය යුතුය​. එලෙසයි මෙම ලොවද හැඩවී තිබෙන්නේ. එම නිසා අප ශක්තින් හා උත්සාහයන් එක්‍ රැස් කර​, එතුලින් දුර්වල මිනිසුන් වෙනුවන් රෝහල් ඉදිකරමින්, දිළිඳුන් වෙනුවෙන් බැංකු/නිවාස ඉදිකරමින්, හැර දැමු ළමයින් වෙනුවෙන් නිවාස ඇති කරමින් අවාසනාවන්ත ප්‍රජාව විරෝධී විදියට නොබලා, මානුසික ක්‍රියාවලියන්වල යැදීම​.
ඒ විතරක් නොව ආශ්‍රම ජීවිතය මනුෂ්‍ය දුකට පිළියමක් නොවන අතර හුදකලා ආකල්පය ගැටලුවක් ක්‍රමාණුකූලව විසඳීමට ගෙන යන සිදුකිරීමක් නොව එයින් ප්‍රතිවිරුද්ධවූ ක්‍රියාවකි.
ක්‍රිස්තියානු ආගම මානුසීය උපකාර කිරීම් පෙරමුණ ගනිමින් දරිද්‍රතා හා නොයෙකුත් ප්‍රශ්නවලට පිහිට පෙලෙන්නන් හට පිහිට වෙමින් ඔවුන්ගේ ජීවිත සැහැල්ලු කිරීමට වෑයම් දරයි. අන් අයට උදවි කිරීම තුලින් තන්හා/ත්‍රස්න (ආශාව​) ඉහළ නැංවීම යන්න නපුරු බලවේගවලට උදව් කිරීමක් වන නමුත් මෙයින් පිරිසක් දේව දර්ශනයේ හෝ ඔවුන්ගේ කර්ම්වල ඵලවිපාකයක් ලෙසද එවන් දුක්වලින් පීඩාවාට පත්වද සිටි.
දුක යන්න අපගේ සතුරෙක් වූවද​, බුද්ධාහම කියනා ලෙස එය මගහැර යෑමෙන් සිදුවන්නේ දුක් ජනක අඩවිය තව තව ඉහළ නැංවීමක් පමණක් ය​.
තවත් ව්‍යාජෝක්තියක් ලෙස​, බුදු හාමුදුරුවන් ගේ දර්ශනය හා ජීවන් කතාවේ හෙළිවන තවත් කරුණක් ලෙස, ඔහු වහංසේ දුක ඇතිවිමට හේතුන් සොයා ගැනීමට සම්ත්වූ අතර එතුලින් මිදීමට ඔහුද නොයැකුත් වේදනාවන් අත්විඳූහ. තමන්ගේ අරමුණ වෙත ලඟාවීමට ඔහු ආතැම් පිරවර, පරස්පර විරෝධීද වේ. ඔහු වහංසේ තමන්ගේ අඹුදරුවන් ඇතුලු පවුල තනි කරමින් තමන්ගේ අරමුණ වෙත ගමන් ඇරඹූහ​.
සමස්ථ අධ්‍යනයේදී දක්නට ලැබෙන්නේ නිර්වානය නමින්, අනුන් ගෙන නොසිතා ආත්මාර්ථකාමීව ඒකමතික තීරණ ගැනීමට ආගම් තුල අවසර ඇති බවය​. අනුන්ට ගෞරව කිරීම යනු හොඳ විනයන් පවා මෙහි ඉවත්වී ඇත​. ඔබගේ අවශ්‍යතාවය හෝ දුක්වලින් මිදීමට අනුන් පිළිබඳව නොසිතා තීරණ ගත හැකි බව කියා දෙයි.
බෞද්ධයෙක් විදියට ඔහුගේ අවසාන පරාමාර්ථය සහ ඔහු අධිශ්ඨානය කරමින් සිටින්නේ, තමන් තමන්ගේ දුකින් මිදීමට ක්‍රියාකල යුතු බවත්, එම අරමුණ ලඟාවීමට ඔහුට​/ඇයට අන් අයත් සමඟ සම්බඳ්ධකම් ඇති කළ හැකි බවත් ය​.
එවන් අවස්ථාවක​, සේසුස් වහංසේ මිනිස්කමින් පරමාර්ථකාමීව ක්‍රියා කරමින් බොහෝ දෙනෙකුගේ මිදුම් දඩයක් ලෙස තම ජීවිතය පූජා කළහ​.
අවසානයේ, බෞද්ධයෙක් තුල වගකීම හා තීරණය යන සංකල්පයන් මතු වෙන්නේ කර්මය හා යලි ඉපදීම යනු රීතිය තුලය​.
ආධ්‍යත්මික නායයෙක් වන දලයි ලාමා හිමියන් වෙත පැවරුනු විප්‍රවාස චෝදනාව නැත්නම් චීන කොමියුනිස්ට් වාදියෙක් විසින් තිබෙත් ජාතික බෞද්ධ මෑනියන් ලිංගික දූෂණයට ලක්වීම ආදින් ඔවුන් පෙර ආත්මයේ සිදුකළ කර්මයන්වල ඵලයක් විය හැකි බව විශ්වාශ කිරීමට මට නොහැක​.
අත්‍යුත්තම ජීවීතය ප්‍රතික්‍ෂේප කරන අදේවවාදියෙක් කෙලෙසද විපාකායන් පිළිබඳව අවබෝධයකින් සිටියි දැයි පිළිබඳව මට පුදුමයක් හැඟෙන අතර තවද මෙවන් සංකීර්ණ නිර්නායකයක් මත විශ්වාසය තබන්නේ කෙසේද​? කවුරුන් විසින් හෝ මෙම නිර්නායකයන් නිශ්චය කර සහ ඇගයීමට ලක් කර පිළිවෙලක් ඇති පිළිවෙතක් ඉදිරිපත් කිරිම අවශ්‍යයි. මෙය සර්වබලධාරි, සර්වඥාන​, සර්වව්‍යාපී යනු දෙවියන් සම පුද්ගලයෙකු විසින් පරීක්‍ෂාකර මෙය කෙතරම් සංකීර්ණා දෙයක් යැයි දැන ගනිමින් මෙය දෙවියන් අස්තිත්වය ප්‍රතික්‍ෂේප වෙන්නේ කෙසේද? යන්න බැලීය යුතුය​.
තවද නිර්වානය යනු අප සැමගේම අවසන් සාධනය ලෙස උපකල්පනය කරමු. එතුලින් මෙම නිමක් නැති දුක් ජනර උප්පතියෙන් අස මිදී රහත් වන්නේ නම්, එවන් රහත් භාවය නිශ්චය කල හැකි සාධක කුමක්ද​?
එවන් නිර්වානය දුටු කෙනෙකු යලි පැමිණ එය පිළිබඳව කියා තිබේද​? මෙය සතයක්ද නැත්නම් මිත්‍යාවක්ද​? මාගේ පසු කල් ජීවිතය හා මාරණාසන්න අත්දැකීම් එකතු කරමින් බ්ලොග් (Blog) අඩවියක් නිර්මාණය කළෙමි. මෙය රසවිඳිය හැකි අතර එහි අන්තර්ගතය ඔබට උපකාරීවේ යැයි මා සිතමි.
jesusandjews.com/wordpress/2009/10/29/is-hell-real/
බෞද්ධ දර්ශනයට පිළිතුරු දෙමින් විකල්ප දැක්මක් ඔබට ලබාදෙන්නේ ඉතා කැමැත්තෙනි. මෙය ලෝකයට එළියක් ලෙස ජේසුස් වහංසේ සඳහන් කරයි. ඔහු වහංසේ අප සියලු දෙනාගේ මාර්ගය එළිය කරයි. අපි ඔහුව දෙවිඳුන් ලෙසත් ගැලවුම්කරු ලෙසත් සලකන්නේ නම් අපගේ පරමාර්ථය කරහා මඟ පෙන්වයි. එය මෙලොව නොවේ. එහි ඔබේ සුය උත්සාහයෙන් මායාව නොදකී. නමුත්, එහි අපේ පරමාර්ථය සුරකින අතර එහි දිව්‍යලෝකයක ප්‍රීතිය හැඟෑ.
වසර 20 කට ඉහත දී මා ජේසුස් වහංසේගේ සබඳයට පැමිණෙමි. ඔහු මාව ක්‍රමක් ක්‍රමයෙන් වෙනස් කරමින් මාගේ ජිවිතය වෙනස් කර, තාවකාලික මුලාවක් නොපෙන්වා මා ප්‍රිය ජීවිතය ජීවත්වීමට මඟ පෙන්වූහ​.
ඔබ කැමැති නම් මෙහි මාගේ සාක්‍ෂිය කියවිය හැක :
ජේසුස් වහංශ සමඟ වූ මාගේ සාක්‍ෂිය​
තවත් ප්‍රතිවිරුද්ධ කරුණක් ද තිබේ. බුද්ධාගම ව්‍යාප්තිය ලැබු නමුත්, එහි මූලාශ්‍රය හිංදු ආගම වේ. එහි තිබූ අදහස් උපුටා ගනිමින් පසු කලක මෙය බිහිවිය.​
බුදු හාමුදුරුවන්ගේ දර්ශනය පසු කලක හිංදු ආගමෙන් ඉවත්ව ගිහින් හැක​. නමුන් ඔහු වහංසේ ඉපදුනේ, වැඩුනේ, පිරිනුවන් පෑවේ සියල්ලම හිංදු ආගම තුලින්මය​. බුද්ධාගම පසු කලක නොයැකුත් වෙනස්වීම්වලට ලක්වී අලුත් හැඩයක් ගත නමුන් අහි මව් ආගම හිංදු ආගම වේ.
බුද්ධාගමේ බෝ ගස සෙමින් හිංදු ආගම තුලට මුල් ගන්වමින් පෝෂණය වී, ඉන්පසු නව ආගමක් ලෙස ප්‍රතිනිර්මාණය විය​.
තවත් විදියකින් පැහැදිලි කරන්නේ නම්, මෙම ආගම් සංස්කෘතින් තුල නොයැකුත් නොයැකුත් වෙනස්කම් තිබුන ද​, ඉන්දියානු පූජකයින් නොසිටියේ නම් මෙවැනි ආගම බිහි නොවේ. ආගමේ ඉපදීමකදී තිබූ සුලු අදහස් කොටසකින් තිබූ නමුත් බුදු හාමුදුරුවන්ගේ නාමය එකතු කරමින්, මූලාශ්‍රය වෙනත් ආගමකින් ගෙනද ඇත​.
බූද්ධාගමික් අධ්‍යාපානයේ සඳහන් කරන පරිදි, ඔබ සොරකම් කළ සියලු බිත්තර ගොටු තුනකට දමනවා ද​, නැත්නම් ඔබට ආදරය කරන ඔබව නිර්මාණය කළ දයාපත් දෙවියන්‍ ගේ දෑත් තුලට විශ්වාසයෙන් හසුවී සුහද ජීවීතයක් ගත කිරීමට කැමතිද​?
මෙහි බලාපොරොත්තුව කුමන සංස්කෘතික දැක්ම හෝ දර්ශනය වඩා හොඳ බව තේරීම නොව සත්‍ය සෙවිමින් එහි අරමුණ කරහා යමින් නිත්‍ය සුවය ලැබීමයි. ජේසුස් වහංසේ මෙලොවට පැමිණුයේ මිනිසාසේ යහමඟට එළියක් වීමටයි. ඔබ තවද සිටින්නේ අඳුරක නම්, ඔබේ මාර්ගය සොයන්නේ කෙසේද?
තවද ශුද්ධවූ බයිබලය අපට කියන්නේ දෙවියන් වහංසේගේ මාර්ගෝපදේශනය අපගේ පයට එළිය ලබාදෙමින්, මාර්ගය පෙන්වන ලෙසයි.
මාගේ වචන භාවිතය එක් අයුරකින් දෘඩ වූ නමුත් එය මාගෙන වැරදි වැටහීමක් නොදී ඇතැයි මා සිතමි. තවද මාගේ මෙම පණිවුඩය මගින් යම් අවබෝධයක් ඔබ ලබා තිබේ යැයි මා බලාපොරොත්තු වෙමි. මා අන් අයට උපකාරීවන සේවකයකි. මගේ සඳහන් කිරීම්වල කොතැනක හෝ අගෞරව කිරීමක් නැත්නම් පාපොඡ්චාරනයක් දුටුවේ නම් එයට සමාව දෙන්න​. මා මෙලෙස තදින් කීමට හේතුව එහි බරපතල තත්ත්වයයි.
බෞද්ධයෙන් ඔවුන්ට හරි හා වැරදි සඳහන් වගකීමක් නිර්නායකයක් ඇති බව මා විශ්වාස කරමි. මෙවන් සත්ධර්මයන් අපගේ යතාර්ථ ජීවිතය සඳහා ඉතා සංකීර්ණයි. දෙවියන් සම්භාෂණයක යෙදෙන්නේ අපගේ ඇතුල් ශරීරය තුල බැවින් අපට විපාකය හා තීරණ දැනේ. නමුත් බුද්ධාගම එය ඉතා අවම වශයෙන් කරයි. නමුත් ඇතැම් අවස්ථාවලදී ආගමික ක්‍රියාකාරකම් සවයං පෝෂිත වන අතර එහි ඇතැම් රටාවන් යතාර්ථයට පටහැනි ය​. දුකින් මුදාගන්නා සමඟ සබඳයක් ඇකි කිරීමේ පටිපාටියක් එහි නොසතුයි. ආත්ම උත්සාහයෙන් මෙය විසඳීමට මනුසත්වය ලොකු වෑයමක් දරයි.
මෙහි නිමාවේ මාගෙන් ඔබට පුංචි ඉල්ලීමක්, දෙවිඳුන් අපට යහපතක් යැයි පිළිගනිමින් ඔබගේ හදවත විවෘත කරමින් ජේසුස් වහංසේ පිළිබඳව ඔහුගේ සේවය ගෙන දැනගන්න​.
අවසානයේ ඔබට එක් පැවසුම් පෙළක් සඳහන් කරමි, මෙතිව්’ හිදී ජේසුස් වහංසේ මෙය පැවසුවේය​. 11:28-30 28 “දුක්බර ජීවිතයෙන් පෙළෙන ඔබ, මා වෙත එන්න. මා ඔබට සහනය දෙමි. 29 මාගේ ශක්තිය ලබමින් ඔබ ඉගෙන ගන්න. මාගේ මෘදු නිරහංකාර සිත ඔබ​ගේ ආත්මයට සහනය ලබා දෙයි. 30 මාගේ ශක්තිය ඔබගේ සුවයයි, මාගේ දුක ඔබට දීප්තියයි”
දෙවියන් සමඟ සබඳයක් ඇකි කරගන්නේ කෙසේද​

බෞද්ධ සම්පත්

සිංහල-Sinhala

Theravada Buddhism

ජේසුස් වහංශ සමඟ වූ මාගේ සාක්‍ෂිය​

Monday, February 2nd, 2015

ආයුබෝවන්! මාගේ නම රොබ්. උපන්නේ එක්සත් ඇමේරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ය​. මා පිළිබඳව තවත් සුවල්පයක් කීමට කැමති. දෙවියන් කෙරෙහි මා සතු ඇති භක්තිය පිළිබඳව දන්නා සාක්‍ෂියක් බෙදාහදා ගැනිමෙන් ආරඹීම මාගේ ස්වභාවයක් පමණක් නොව​, එය වැදගත් ද වේ. මෙයට දසවසර දෙකකට පෙර​, සැබෑ ශුන්‍ය භාවයකින් හා හුදකලා වාකවානුවක් මා අත්වින්දෙමි. මා ජේසුස් වහංසේ පිළිබඳච විශ්වාස තැබුවාට පසු, ඔහු වහංසේගේ ලෝකයේ තිබෙන්නාට වඩා ආදරයකින්, සතුටකින් හා සිත් කිවනකින් පිරිපුන්ව මාගේ ජීවිතය ගත කරන්නෙමි. ඔහු මාගේ වින්දනයයි, ඔහු මාගේ ජීවිතය යි.
මාහට එතරම් අත්දැකීමක් යතාර්ථයේ නොලැබී තිබුණේ නම් මා මෙවිට වෙනත් නොයැකුත් දර්ශණයන් සෙවෙමින් ලොකු ගමණක් පසුකර ඇත්තෙමි. ආගම හා දර්ශණ යනු සිමාවන් පසු කරමින් එවාටත් ඔබ්බට ගිය ලෙංගතු බැඳීමක් ජේසුස් වහංසේ සමඟ ඇති පසු මගේ ජීවිතයම් වෙනස් කළේය​. එය සත්‍ය හා භෞතික දෙයක්ද විය​. මාගේ විශ්වාසයේ තීරණාත්මක මොහොතකදී, එක් රැයකින් මාගේ ස්වභාවය මුලිමණින්ම දෙවියන් වහංස වෙනස් කළ පමණක් නොව​, ඔහු මාව නිවැරැදි මගට ගෙන ගියා. මාහට ඥානයද එක් අයුරකින් පෝෂණය කළේය​. එක්කලක මා ඉතා වෙනස් පුද්ගලයෙක් වූවද​, වර්තමානයේ මා සැබෑ වෙනසක් අත්විඳින බව කිසිසේත්ම ප්‍රතික්‍ෂේප නොකරමි. මා යලි ඉපදුනු බවක් දෙනෙනා වගේ, මෙම සඳහන තවත් ආගමක ප්‍රචාරයක් ලෙස නොසිතන්න​. පෙර දිනක ජේසුස් වහංසේගේ තවත් නිර්මාණයක් වෙමි මා. මගේ ජීවීතයේ ඇතැම් වෙනස්වීම් වර්ධනය වෙමින් පවතින අතර​, අනෙකුත් වෙනස්වීම් ඉතා ඉක්මනින් සහ පෙරදා රැයකින් සිදුවන ඒවාද වේ. මාගේ ස්වාභාවය හා හැකියාවන් අභිබවා යෑමට අවශ්‍යවු සියල්ල ලබා දෙමින් දෙවියන් වහංස මා පරිපූර්ණ කළේය​. ජේජුස් වහංසේ මා සතු තිබූ අයහපත් පුරුදු, දුම්වැටි පරිහරණයේ සිට සීමාවෙන් තොරවූ කාමාසාව පවා මාගෙන් ඈත් කර මා පාපයෙන් මුදා ගැනීමට අදාල සියලු ශක්තින් ලබා දුන්හ. මා ඔහු සතු තිබූ විශ්වාසයේ බලයෙන් මාගේ බිරිඳට තිබූ වකුගඩු ආබාධය හා පුතාට තිබුණු ඇදුම රෝගයද සුව අතට පත්වීම තවත් සාක්‍ෂියකි. මාගේ මෙම වෑයම තවත් සාක්‍ෂියක් ඔබ හට ලබා දීම පමණක් වන අතර ඔබගේ වටිනා කාලය අපයෝජනය කිරීම නොවේ. ඔබ මා විශ්වාස නොකරන්න පුලුවන් ඔවුන් අතරින් තවත් යහපත් කොටසක් මට ස්තුතියි පතයි. නමුත් මෙම මතයන් දෙකම අනවශ්‍ය යි. මා විශ්වාසයෙන් හා නිහතමානීම දෙවින්ගෙන් ඉල්ලා සිටින්නේ, ජේසුස් වහංසේගේ ඔබට සත්‍ය වටහා දීමට යි. මෙය කියවීමට ස්තුතියි. ඔබට දෙවියෙන්ගේ ආශීර්වාදය ලැබීමට මා මෙයින් යාච්ඤා කරමි.

 

 

දෙවියන් සමඟ සබඳයක් ඇකි කරගන්නේ කෙසේද​

බෞද්ධ සම්පත්

සිංහල-Sinhala

My personal testimony of Jesus 

දෙවියන් සමඟ සබඳයක් ඇකි කරගන්නේ කෙසේද​

Monday, February 2nd, 2015

ශුද්ධවූ බයිබලය දෙවියන් විසින් සියලුදේ නිර්මාණය කර ලබා දී ඇති බවය​. එහි මිනිසත්වයත් අයත්. දෙවියන් යෝග්‍ය හා පූජණීය ගති ගුණයන්ගෙන් පිරිපුන්ව සිටිය ද, මිනිසා එසේ නැත​. මනුසත්වය යනු උතුම් දෙය මිනිසාට ලබාදී එතුලින් යහපත හා අයහපත වෙන්කර දැකීමේ හැකියාව දෙවියන් ලබා දුන්හ​. දෙවියන් දේවවාක්‍යයන් තුලින් පිරිපුන් ශුද්ධවු බයිබලය අපිට කියා දෙන මූලික පණිවුඩය​, අපි පාපයෙන් පිරි හා දෙවියන්ගේ මහිමයට ලඟා විය නොහැකි දුරක සිටින බවය​.

මා සදාචාරාත්මක දර්ශණයක් ඇති නියාමයන් අතරින් කොටසක් ඔබ වෙත ඉදිරිපත් කළේ නම්, එයින් දෙවියන් නියාමය ඉක්ම ගිය කිසිවක් කිසිවෙකු විසින්ම මෙතෙක් මවා නැත​. අපේ ඇතැම් පාපයන් දෙවියන් හට යායුතු මාර්ගයෙන් නොමඟ යවමින්, වෙනත් දෙවි බලවේග හා බලපෑම් හා එක්වීමට මඟ පහදන්නා පමණක් නොව​, දෙවියන් වහංසේගේ නාමය අහිතු ලෙස භාවිතා කරමින් ඔහු වහංසේ කෙරෙහි අප තුල තිබු ආදරයද වැලැක්වීමට හේතු පහදයි. මෙම ක්‍රියාව​, අපගේ දෙමාපියන් අගෞරව කිරීම වැනි, ඝාතනයක් කිරීම තරම්, කාමය වපුරන​ දෑසකින් සියල්ල දකින්නා තරම්, අන්සතු දෙයක් සොරකම් කිරීම තරම්, අපි දන්න හඳුණන කෙනෙකුට එරෙහිව අසත්‍ය සාක්‍ෂියක් දීම තරම්, අන්සතු දේපළක් හෝ අන්අයකුගේ භාර්යාව භුක්තිවිඳීම කරම් ඉතා පහත් සිදුවීම කි.

සදාකාලින වූ දෙවිඳුන් ගේ ගුණයන් පිළිබඳ අපගේ අවබෝධය පරිහාණියට ලක්කර් ඇත​. තවත් අයුරකින් කියනවා නම් අපටත් දෙවියන්ටත් අතර තිබූ සම්බන්ධය මෙතුලින් නැවතී, ඔහු වහංසේ අප පාපයෙන් මුදාගැනීමේ පියවරයන් සඳහා ද අවහිර ඇති කරයි. මෙය බයිබලයේ, ගින්නක් මොළවා නොමැති ස්ථානයක අප සීතලෙන් දුක්විඳිමසේ කියා විග්‍රහ වේ.

මෙවැනි අවස්ථාවන්වල අප තුල තිබූ විශ්වාසය මුළුමනින්ම නැතිවී ගිය හැක​. නමුත් එනම් අවස්ථාවක දෙවියන් වහංසේ ගැලවුම් කරුවෙකුව අප වෙත ලබාදුන් අමතක නොවන්න​. එවිට ඔහු වහංසේ වෙත පැවරුනු රාජකාරිය අප හා දෙවියන් අතර මැදිහත්වීමද​, ඒ වගේම මනුෂ්‍යාත්ම​යක් ලබා ගනිමින් දෙවියන්ගේ පණුවුඩය අප අතර ගෙන යාම ද වේ.

අප හා දෙවියන් සමඟ සාමය ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් ඔහු වහංසේ තම ජීවිතය පූජා කළේය​. ඔහු මරණයෙන් මිදී යලි පැමිණ තමන් සතු විශ්වාසය තැබුවන් වෙනුවෙන් බලාපොරොත්තුවෙන් සිටියි. එමඟින් අපට කියා දෙන්නේ අපි මිය යනවිට අපගේ ආත්මය ශරීරයෙන් ඉවත්වී දෙවියන් සමඟ එක්වෙන බවක් ය​. මෙලෙස බයිබලයේ සඳහන් වේ.

මේ සියල්ල සිදුවීමට නම් අපි ජේසුස් වහංසේගේ ඉදිරියෙන් විශ්වාසීව දෝෂෝච්චාරනය කිරීමෙන් අපගේ පාපයන් සියල්ලටම සමාව ලබමින් දෙවියන් සමඟ සාමය සාමය ගෙන ආහැක​. මෙය සමිඳුන්ව පිළිගන්නා අයුරකින් ඔහු වහංසේ වෙත සමස්කාරය කිරීමක් ලෙසද අදහස් වේ.

ජේසුස් වහංසේගේ ගුණය අපි අවබෝධය කරගන්නා විටදී, ඔහු වහංසේගේ ශුද්ධාත්මය තුලින් අප වෙත​ දිව්‍යලෝකයේ සාමය, විශ්වාසීන් වෙත යවා දෙවියන් සමඟ වූ ජීවතයට අපට මඟ පහදයි.

පිවිතුරු ඥානස්ථානයන් හෝ ගෙල්වීම් එවන් පිවිතුරු ආත්මයක මරණයෙන් ද මෙවන් විශ්වාසයක හුවමාරුව පසු කරයි. මෙවන් ක්‍රියාව ඔබට යලි ඉපදීමක් ශාරීරකව ද ලබාදීමෙන් දෙවියන්ගේ ආධ්‍යාත්මික ක්‍රියාවලියන් ඔබට යතාර්ථයේ දැනේ. දෙවියන්ගේ ප්‍රකාශය අනුව, මෙයින් ඔබ ආධ්‍යාත්මිකව සත්‍ය අවබෝධය කරගන්නාසේම ඔබ නව ජීවියක් ඇති මිනිසෙක් බිහිවේ.

මෙය යාතාර්ථයේ ඉතා ගැඹුරු භාවිතයක් වු නමුත්, ඔබ දකින්නේ ඉතා සුලු වෙනස්වීමක් ලෙස ය​. “දුක්බර ජීවිතයෙන් පෙළෙන ඔබ, මා වෙත එන්න. මා ඔබට සහනය දෙමි. මාගේ ශක්තිය ලබමින් ඔබ ඉගෙන ගන්න​. මාගේ මෘදු නිරහංකාර සිත ඔබ​ගේ ආත්මයට සහනය ලබා දෙයි. මාගේ ශක්තිය ඔබගේ සුවයයි, මාගේ දුක ඔබට දීප්තියයි” සේ කියමින් ජේසුස් වහංසේ ඔබ සැම ආරාධනා කරයි.

මිතුරාණෙනි, ඔහු වහංසේගේ කැඳවුම අද ඔබට ඇසැයි ද​, දැඩි හදකින් නොසිටිමින් ගැලවුම් කරුට ඔබගේ ජීවිතය හසුරුවන්න ඉඩදෙන්න​. ඔහු වහංසේ ඔබට ආදරය කරන අතර ඔබගේ අවබෝධය ඉක්මවා යන සාමයයි වචනවලින් සීමා නොවන සතුටකුත් ඔබ වෙත ලබාදෙයි. මෙතුලින් ඔබට කියන්නේ ඔබ වෙත දුක් කරදර ලඟා නොවන බව මිස​, එවන් අවස්ථාවලදී ඔහු වහංසේ ඔබ සමඟ සිටින බවය​.
අවසානයේ මා ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔහු වෙත යාච්ඤා කර සැබෑ ජීවිතයේ ඔහු විසින් ඔබ සියලු දෙනා පාපයෙන් මුදා ගැනීමට ඉඩ දෙන ලෙසයි. ඔබ මෙය හිතට එකඟව කර්න්නේ නම් ඔබේ හිතට බිඳ වැටීමක් නැත​. දෙවිඳුන්ගේ මිහිමය ඔබ සියලු දෙනා අන්විඳීම අපේ බලාපොරොත්තුවයි. ආමෙන්.

 

www.4laws.com/laws/sinhalese/default.html

බෞද්ධ සම්පත්

සිංහල-Sinhala

How to know God