ජේසුස් වහංශ සමඟ වූ මාගේ සාක්‍ෂිය​

ආයුබෝවන්! මාගේ නම රොබ්. උපන්නේ එක්සත් ඇමේරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ය​. මා පිළිබඳව තවත් සුවල්පයක් කීමට කැමති. දෙවියන් කෙරෙහි මා සතු ඇති භක්තිය පිළිබඳව දන්නා සාක්‍ෂියක් බෙදාහදා ගැනිමෙන් ආරඹීම මාගේ ස්වභාවයක් පමණක් නොව​, එය වැදගත් ද වේ. මෙයට දසවසර දෙකකට පෙර​, සැබෑ ශුන්‍ය භාවයකින් හා හුදකලා වාකවානුවක් මා අත්වින්දෙමි. මා ජේසුස් වහංසේ පිළිබඳච විශ්වාස තැබුවාට පසු, ඔහු වහංසේගේ ලෝකයේ තිබෙන්නාට වඩා ආදරයකින්, සතුටකින් හා සිත් කිවනකින් පිරිපුන්ව මාගේ ජීවිතය ගත කරන්නෙමි. ඔහු මාගේ වින්දනයයි, ඔහු මාගේ ජීවිතය යි.
මාහට එතරම් අත්දැකීමක් යතාර්ථයේ නොලැබී තිබුණේ නම් මා මෙවිට වෙනත් නොයැකුත් දර්ශණයන් සෙවෙමින් ලොකු ගමණක් පසුකර ඇත්තෙමි. ආගම හා දර්ශණ යනු සිමාවන් පසු කරමින් එවාටත් ඔබ්බට ගිය ලෙංගතු බැඳීමක් ජේසුස් වහංසේ සමඟ ඇති පසු මගේ ජීවිතයම් වෙනස් කළේය​. එය සත්‍ය හා භෞතික දෙයක්ද විය​. මාගේ විශ්වාසයේ තීරණාත්මක මොහොතකදී, එක් රැයකින් මාගේ ස්වභාවය මුලිමණින්ම දෙවියන් වහංස වෙනස් කළ පමණක් නොව​, ඔහු මාව නිවැරැදි මගට ගෙන ගියා. මාහට ඥානයද එක් අයුරකින් පෝෂණය කළේය​. එක්කලක මා ඉතා වෙනස් පුද්ගලයෙක් වූවද​, වර්තමානයේ මා සැබෑ වෙනසක් අත්විඳින බව කිසිසේත්ම ප්‍රතික්‍ෂේප නොකරමි. මා යලි ඉපදුනු බවක් දෙනෙනා වගේ, මෙම සඳහන තවත් ආගමක ප්‍රචාරයක් ලෙස නොසිතන්න​. පෙර දිනක ජේසුස් වහංසේගේ තවත් නිර්මාණයක් වෙමි මා. මගේ ජීවීතයේ ඇතැම් වෙනස්වීම් වර්ධනය වෙමින් පවතින අතර​, අනෙකුත් වෙනස්වීම් ඉතා ඉක්මනින් සහ පෙරදා රැයකින් සිදුවන ඒවාද වේ. මාගේ ස්වාභාවය හා හැකියාවන් අභිබවා යෑමට අවශ්‍යවු සියල්ල ලබා දෙමින් දෙවියන් වහංස මා පරිපූර්ණ කළේය​. ජේජුස් වහංසේ මා සතු තිබූ අයහපත් පුරුදු, දුම්වැටි පරිහරණයේ සිට සීමාවෙන් තොරවූ කාමාසාව පවා මාගෙන් ඈත් කර මා පාපයෙන් මුදා ගැනීමට අදාල සියලු ශක්තින් ලබා දුන්හ. මා ඔහු සතු තිබූ විශ්වාසයේ බලයෙන් මාගේ බිරිඳට තිබූ වකුගඩු ආබාධය හා පුතාට තිබුණු ඇදුම රෝගයද සුව අතට පත්වීම තවත් සාක්‍ෂියකි. මාගේ මෙම වෑයම තවත් සාක්‍ෂියක් ඔබ හට ලබා දීම පමණක් වන අතර ඔබගේ වටිනා කාලය අපයෝජනය කිරීම නොවේ. ඔබ මා විශ්වාස නොකරන්න පුලුවන් ඔවුන් අතරින් තවත් යහපත් කොටසක් මට ස්තුතියි පතයි. නමුත් මෙම මතයන් දෙකම අනවශ්‍ය යි. මා විශ්වාසයෙන් හා නිහතමානීම දෙවින්ගෙන් ඉල්ලා සිටින්නේ, ජේසුස් වහංසේගේ ඔබට සත්‍ය වටහා දීමට යි. මෙය කියවීමට ස්තුතියි. ඔබට දෙවියෙන්ගේ ආශීර්වාදය ලැබීමට මා මෙයින් යාච්ඤා කරමි.

 

 

දෙවියන් සමඟ සබඳයක් ඇකි කරගන්නේ කෙසේද​

බෞද්ධ සම්පත්

සිංහල-Sinhala

My personal testimony of Jesus 

Leave a Reply